Ram එක වැඩ කරන විදිහ
Q1
කලින් pointer ගැන කතා කරපු නිසා මං ඔයාලගෙන් ප්‍රශ්න 2 ක් අහන්නම්
- පොයින්ට් එකක වැදගත්කම මොකක්ද?
- Stack හා Heap memory එකේ වෙනස?
අද අපි කතාකරන ප්‍රධාන මතෘකා
- Ram එකේ ප්‍රධන කොටස් 3 ( ප්‍රොග්‍රැම් එක රන් වෙන වෙලාවට)
- Memory allocation (static vs dynamic)
- Code section
- Stack, stack frame
- Heap
programe එකක් වැඩ කරන විදිහ තේරුම්
ගන්න ඕන නිසා Ram එකේ ප්‍රධන කොටස් 3
1.
Code section- program එකට අදාල machine code එක memory එකේ ගබඩා
වෙන තැන
2.
Stack- static වෙරියබල් සහ අනිත් function වලට අදාල variable ගබඩා වෙන තැන
3.
Heap- dynamic වේරියබල් ගබඩා වෙන තැන
Memory allocation
Variable ගබඩා කිරීමට අවශ්‍ය ඉඩ ලබාදීම ප්‍රධාන ආකාර දෙකකට සිදු කරනවා
- Static memory allocation
- Dynamic memory allocation
Static memory allocation
- int a=12; char b=x; int age= 23; char initial[2];
- variable එකට ලැබෙන ඉඩ ප්‍රමාණය නිශ්චිතයි
char initial[2]; එකට ලැබිලා තියෙන ඉඩ ප්‍රමාණය අනුව අකුරු 2ක් පමණක් ගබඩා කරන්න පුලුවන්. හිතන්න අකුරු 2 වැඩි ප්‍රමාණයක් ගබඩා කරගන්න ඕන වුණා කියලා, හැබැයි අපිට දැන් ඒක කරන්න විදිහක් නෑ මොකද එයාට ලැබිලා තියෙන ඉඩ ප්‍රමාණය ගබඩා කරන්න පුලුවන් අකුරු 2ක් විතරයි.
Dynamic memory allocation
Variable එක declare කරන වෙලාවෙදි අපිට හරියටම variable එකට අවශ්‍ය ඉඩ ප්‍රමාණය දන්නෙ නැත්නම් dynamic memory allocation භාවිතා කරලා variable එක declare කරගන්න.
- malloc()-
- calloc() -
- realloc()-
- free() -
Q2 malloc() සහ calloc() වල වෙනස මොකක්ද ?
Code , stack heap මේ තුනම පහත උදාහරණයක් මගින් සරලව තේරුම් ගන්න පුළුවන්.
int main()
{
int a=20; // stack
int* ptr;
int* ptr2;
ptr = (int*)malloc(1 * sizeof(int)); //heap
ptr2 = (int*)calloc(3, sizeof(int)); //heap
Comments
Post a Comment