How to use a pointer
pointer එක භාවිතා කරන ආකාරය
int myAge = 23; - අපිට ඕනේ කරනවා myAge variable එකේ address එක හොයාගන්න. දැනටමත් අපි දන්නවා "&" operate එක භාවිතා කරල ඒක බලාගන්න පුළුවන් කියලා. පහල දාලා තියනවා ඒකට අදාල code එක.
printf(" address of myage %p\n", &myAge);
pointer එකක් භාවිතයෙන් variable එකක address එක ගබඩා කර ගැනීම
int myAge = 23; - මේ variable එකේ නම myAge , data type එක intiger
int myAge = 23;-මේ variable එකේ address එක පොයින්ට් එකක් භාවිතයෙන් save කරගමු
මේ සඳහා අපි pointer variable එකක් declare කරගන්න ඕනේ.
pointer variable එකක් declare කරගන්නා ආකාරය
int* ptr = &myAge;
int* ptr = &myAge;
01 int* ptr = &myAge; address එක ලබාගැනීමට අවශ්‍ය කරන variable එකේ data type එක තරු සලකුණු
02 int* ptr = &myAge; pointer variable එකට ලබාදිය යුතු නම
03 int* ptr = &myAge; ඇඩ්‍රස් එක ලබාගැනීමට අවශ්‍ය කරන variable එකේ නම සහ මුලට & ලකුණ යෙදීම
පහත රූප සටහනක් හොඳින් අධ්‍යයනය කරන්න
පහල දාලා තියනවා output එකේ ෆොටෝ එකක් .
ඒක බැලුවට පස්සෙ ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්, variable එකක් memory එකේ සේව් වෙන විදිය සහ ඒකට adddress එකක් ලැබෙන විදිහ.ඔයාලට තියෙන ප්‍රශ්නය පහලින් comment එකක් දාගෙන යන්න
Comments
Post a Comment