Skip to main content

C language

How to use a pointer


pointer එක භාවිතා කරන ආකාරය


                                  int myAge = 23; - අපිට ඕනේ  කරනවා myAge variable එකේ address එක හොයාගන්න. දැනටමත් අපි දන්නවා "&" operate එක භාවිතා කරල ඒක බලාගන්න පුළුවන් කියලා. පහල දාලා තියනවා ඒකට අදාල code එක.

                                  printf(" address of myage     %p\n", &myAge);

pointer එකක් භාවිතයෙන් variable  එකක address එක ගබඩා කර ගැනීම

                            int myAge = 23;  - මේ variable එකේ නම myAge ,    data type එක intiger    
                            int myAge = 23;-මේ variable එකේ address එක පොයින්ට් එකක් භාවිතයෙන් save කරගමු
මේ සඳහා අපි pointer variable එකක් declare කරගන්න ඕනේ.

pointer variable එකක් declare කරගන්නා ආකාරය                                

int* ptr = &myAge;

                            int* ptr = &myAge;
                          01 int* ptr = &myAge; address එක ලබාගැනීමට අවශ්‍ය කරන variable එකේ data type එක තරු සලකුණු 
                          02  int* ptr = &myAge; pointer variable එකට ලබාදිය යුතු නම
                          03 int* ptr = &myAge; ඇඩ්‍රස් එක ලබාගැනීමට අවශ්‍ය කරන variable එකේ නම සහ මුලට & ලකුණ යෙදීම

 පහත රූප සටහනක් හොඳින් අධ්‍යයනය කරන්න


    පහල දාලා තියනවා මම භාවිතා කරපු සම්පූර්ණ code එක. ඒක රන් කරලා බලන්න




පහල දාලා තියනවා output එකේ ෆොටෝ එකක් .
ඒක බැලුවට පස්සෙ ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්, variable එකක් memory එකේ සේව් වෙන  විදිය සහ ඒකට adddress එකක් ලැබෙන විදිහ.




ඔයාලට තියෙන ප්‍රශ්නය  පහලින් comment එකක් දාගෙන යන්න









Comments

Popular posts from this blog

  Pointer භාවිතයෙ වැදගත් අවස්ථා   කලින් පාඩම් වලට අදාල ප්‍රශ්න දෙකක් Q 1     dynamic memory allocation භාවිතා කිරීමට හේතුව   හා ඊට අදාළ function? Q 2     reference & ඔපරේටර් එක භාවිතා කිරීමට හේතුව  භාවිතා කරන මූලික අවස්ථා call by reference  dynamic memory allocation  accessing file call by reference  මේක තේරුම් ගන්න නම් පහත උදාහරණ දෙක   හොඳින් බලන්න බලන්න. අගයන් දෙකක් මාරු කර ගැනීම function  එකක් ලිවීම් Call by value      void swap (int a, int b)  //  {      int c;  //       c=a;      a=b;      b=c; } අදාල code එක : #include int main() { int x,y; x=8; y=80; printf(" \n value of x = %d and y = %d", x,y); swap(x,y); printf("\n after swap "); printf(" \n value of x = %d and y = %d", x,y); return 0; } void swap (int a, int b) { int c; c=...

C language

               C  Pointers